💼 තනතුර : ගබඩා සහායක (Stores Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
【~】✪ විශ්වාසනීය හා මනා සන්නිවේදන හැකියාවෙන් යුක්ත වීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 0777 852560
📧 ඊ-මේල් ලිපිනය : careers.healthcare@hemas.com
📪 ලිපිනය :
ලයිෆ්ඝනෙක්ට් සොලුෂන්ස් (පුද්) සමාගම, නො: 39/2, D.s. සේනානායක මාවත, කොළඹ 08