සල්ලි හදිස්සියක් නිසා ගත්ත ගානට වඩා ගොඩක් අඩුවෙන් ඉක්මනින්ම දෙනවා. අලුත් ගිටාර් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේක සුපිරිම chance එකක්.
🔹 Brand: Tayste Acoustic Guitar (Cutaway Design / Sunburst Color)
🔹 Condition: 100% Brand New Condition. ( ෆොටෝ එකේ තියෙන විදිහටම කිසිම සීරීමක් හෝ ඩැමේජ් එකක් නෑ. Pick එකත් එක්කම තියෙනවා.)
🔹 Usage: ගෙනල්ලා තවම සති දෙකයි.
💰 මම ගත්ත මිල: Rs. 29,000/-
🔥 දෙන මිල: Rs. 25,000/- (රු. 4000ක වාසියක්!)
සල්ලි හදිස්සියක් නිසා මුලින්ම කතා කරන කෙනාට දෙනවා.
📍 Location: කඩවත