Steward (සේවක) තනතුර – Moonlight Restaurant Pvt Ltd
අප ආයතනයේ Steward ලෙස සේවය කිරීමට ඔබත් කැමතිද?
එසේ නම් – මෙන්න ඔබට ලැබෙන අතිවිශේෂ අවස්තාවක්!
මහරගම පිහිටි Moonlight Restaurant Pvt Ltd ආයතනයට
කාර්යශූර, පළපුරුදු, සහ විනීත Steward කෙනෙකු වහාම අවශ්‍ය වේ.
🔹 වරප්‍රසාද:
【✪】 ආහාර හා පානය ආයතනය වෙතින්ම සපයනු ලැබේ
【✪】 සුහදශීලී සහ උද්යෝගිමත් වැඩ පරිසරයක්
【✪】 පිටපලාත් සේවකයන් සඳහා නවාතැන් පහසුකම්
🔹 අවශ්‍ය සුදුසුකම්:
【✪】 වයස අවුරුදු 22 සිට 45 අතර විය යුතුය
【✪】 Steward හෝ ආපනශාලා සේවක ලෙස අත්දැකීමක් තිබීම වාසිදායකය
【✪】 පිරිසිදු හා සන්සුන් පෙනුමක් සහිත වෘත්තීය භාවය
【✪】 ගනුදෙනුකරුවන් හා කණ්ඩායම සමඟ සුහදශීලීව හැසිරිය හැකි විය යුතුය
🔹 අයදුම් කිරීමට අවශ්‍ය ලේඛන:
ජාතික හැඳුනුම්පත
උපන්දින සහතිකය
බැංකු ගිණුම් පොතේ පිටපත
ග්‍රාම නිලධාරී සහතිකය
මෙම ලේඛන සමඟ දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
📞 අමතන්න: 077 929 0487