🍽️ P&P Family Restaurant & Port Pub – Wennappuwa
🌊 Wennappuwa Beach side ප්‍රදේශයේ Restaurant එකට පුහුණු / නුපුහුණු
Steward පුද්ගලයින් ඉක්මනින් අවශ්‍යයි!
---
👉 ඔබට අපෙන්
🍱 • සියලුම ආහාර පාන
👔 • නිල ඇදුම් & උපාංග
🏠 • නවාතැන් පහසුකම්
🚿 • සනීපාරක්ෂක පහසුකම් සියල්ල නොමිලේ
💰 • Service Charge / Tips සමඟ රුපියල් ලක්ෂයකට වැඩි මුළු ආදායමක්
---
👉 අපට ඔබගෙන්
🤝 • මිත්‍රශීලී සහ ක්‍රියාශීලී සේවය
🍽️ • Table සකස් කිරීම සහ නිසි පරිදි පිරිසිදුව තබාගැනීම
⚡ • කාර්යබහුල අවස්ථාවලදී Table කිහිපයක් එකවර කළමනාකරණය කිරීම
--
💁♂ • Steward ක්ෂේත්රයේ අත්දැකීම සහ පළපුරුදු / ක්‍රියාශීලි පුද්ගලයින්ට විශේෂ අවස්තා
---
📞 Apply Now (අයදුම් කරන්න)
📱 077 266 84 06
📍 P & P Family Restaurant & Bar,
9C Beach Road, Nainamadama, Wennappuwa