Stewards
Ninewells Hospital (Pvt) Ltd හි ආහාර හා පාන අංශය සඳහා Stewards තනතුර සඳහා අයදුම් කැඳවයි.
ගනුදෙනුකරුවන්ට උසස් සේවාවක් ලබාදීමට හැකි, සුහදශීලී හා කණ්ඩායම් ආකාරයෙන් වැඩ කිරීමට හැකි පුද්ගලයින් සෙවියි. ආහාර හා පාන සේවාවන් පිළිබඳ පළපුරුද්දක් වාසියක් වේ.
නොමිලේ ආහාර සහ නේවාසිකාගාර පහසුකම්
අතිකාල දීමනා සහ හොඳ වැටුප් පැකේජයක්
අමතන්න හෝ ඔබගේ CV WhatsApp කරන්න: 070 635 0103
Email: careers@ninewellshospital.lk