විදේශ රටවල භාවිතා කරන ලද කුඩා මුද්දර 230+ පමන අඩංගු මුද්දර ඇල්බමය විකිණීමට ඇත. ඉන්දියාව,ඇමරිකාව නවසීලන්තය දකුණු අප්‍රිකාව , ඩෙන්මාර්කය Deutsche කැනඩාව බ්‍රිතාන්‍ය Dutch ඉතාලිය නෝර්වේ නෙදර්ලන්තය ඇතුලු රටවල් රැසක මුද්දර ඇතුලත්ව ඇත.
තැපැල් මගින් දිවයිනෙ ඕනෑම ස්තානයකට එවිය හැක