Stainless Steel Dehydrating Machine.
මල නොබැදෙන වානේ විජලන යන්ත්‍රය.
ඔබ මෙම විජලන යන්ත්‍රය තෝරා ගත යුත්තේ ඇයි?
1. ආහාර නිෂ්පාදනය සදහා සුදුසු මල නොබැදෙන
වානේ නිමාව.
( දැල් - මල නොබැදෙන වානේ 304 ,
යන්ත්‍රය - මල නොබැදෙන වානේ 201)
2. විජලනයට ඉතා අඩු විදුලි ප්‍රමාණයක් වැය වීම.
( 800 W)
3. වර්ග අඩි 11 ට වැඩි සම්පූර්ණ තැටි ධාරිතාව.
4. සම්පූර්ණ යන්ත්‍රය 10kg අඩු බැවින් යන්ත්‍රය
පහසුවෙන් එහා මෙහා කල හැකිය.
5. යන්ත්‍රය අවශ්‍ය උෂ්ණත්වයට ඉක්මනින්ම ලඟා
වී සෑම තට්ටුවකම ඇති ද්‍රව්‍ය ඒකාකාරීව විජලනය
කරයි.
6. තට්ටු 18ක් තිබීම නිසා එකවර වැඩි ප්‍රමාණයක්
විජලනය කිරීමේ හැකියාව ඇත.
7. ඔබ ආහාර විජලනය කර අපනයනය කිරීමට
අදහස් කරනවා නම්,ඊට සුදුසුම විජලන යන්ත්‍රය
මෙය වේ.
(විජලිත ආහාර අපනයනය සදහා මල නොබැදෙන
වානේ විජලන යන්ත්‍රයක් භාවිතා කිරීම ඉතා සුදුසු
වේ.)
ඔබට මෙම විජලනය යන්ත්‍රය මිලදී ගැනීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අප අමතන්න.