Highly Spacious House.
Specifications:
1. Bedrooms: 03
2. Bathrooms: 02
3. Living room: 01
4. Dining room: 01
5. Kitchen: 01
6. Garage + outdoor parking for a few vehicles
House Location:
Address: Kossinna, Ganemulla. (Close to Kossinna Rajamaha Viharaya)
3 km to Ganemulla Town
3 km to Kandy Rd (via 214 Bus route)
5 km to Kadawatha Town
5 km to Kadawatha - Kerawalapitiya Highway Entrance
----------------------------------------------------------------------------------
ඉතා විශාල ඉඩකඩක් සහිත නිවසක්
විශේෂතා:
නිදන කාමර: 03
නාන කාමර: 02
විසිත්ත කාමරය: 01
ආහාර කාමරය: 01
මුළුතැන්ගෙය: 01
ගරාජය + වාහන කිහිපයක් සඳහා බාහිර නවතා තැබීමේ ඉඩ
නිවසේ ස්ථානය:
ලිපිනය: කොස්සින්න, ගනේමුල්ල (කොස්සින්න රාජමහා විහාරය ආසන්නයේ)
ගනේමුල්ල නගරයට කි.මී. 3
මහනුවර පාරට (214 බස් මාර්ගයෙන්) කි.මී. 3
කඩවත නගරයට කි.මී. 5
කඩවත - කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 5