House For Sale Near Ganemulla Town - Gampaha
ගණේමුල්ල නගරයට ආසන්න සුන්දර වට පිටාවක් සහිත නවීන දෙමහල් නිවස.
* 10 p
* 2500 SQFT
* 3 Bedrooms
* 3 Bathrooms
* Separate Annex
* ඉඩමේ ප්රමාණය : පර්චස් 10 යි.
* නිදන කාමර 3ක් සහ නාන කාමර 3කි.
* විදුලිය සහ නල ජලය ඇත.
* වෙනම annex එකක් සහ ගබඩා කාමරයක්
බිම් මහල :-
# නිදන කාමර 01යි
# නාන කාමර 02යි
# සාලය
# කුස්සිය පැන්ට්රිය සහිත
# වාහන 02 නැවැත්වීමේ ඉඩ
# ඉස්තොප්පුව
# වට තාප්පය ගේට්ටු සහිතව CCTV සවිකර තිබේ
පළමු මහල :-
# නිදන කාමර 02යි
# නාන කාමර 01යි
# ඉදිරිපස බැල්කනිය
# පිටතින් වෙනම පඩිපෙළක් ඇත
නිවසේ සිට දුර :-
# ගණේමුල්ල නගරයට 2km
# රාගමට 05km
# කඩවත අධිවේගී පිවිසුමට 5km
මිල : මිලියන 27.5 / ලක්ෂ 275 ( මිලෙහි වෙනසක් කල හැක)