Brand new Condition 💯
අරං දවස් 5යි ඇහුවේ පස්සේ සල්ලි හදිස්සියකට ඇම්ප් එක වික්කා ඊට පස්සේ අද වනතුරු ඉටිකොලෙන් වහලා සීරීමක්වත් නොවන ගානට අරංතියලා තියෙන්නේ. ඇම්ප් එක සහා මික්සර් එක වික්කා වයර් එක්කම. බෆල් එකනම් විකුනන්න අදහසක් තිබ්බේ නම් නෑ. හදිස්සියෙම වහනේ රෙපෙයාර් එකක් හින්දා සල්ලි ගෙවන්න ඕන හින්දා දෙන්නේ.
බෆල් එක ගත්තු invoice එකත් එක්කම තියෙනවා
මං ගත්තු මිල රුපියල් 191,000
දැන් විකුණුම් මිල 170,000
දවස් 5ක වගේ ඉතාමත්ම කෙටිකාලයයි පාවිච්චි කරේ. කැමති කෙනෙක් ඉන්නවානම් ගන්න. ඇවිත් check කරලා බලලා ගන්න පුලුවන්.
එහෙම එනවානම් අනිවාර්යයෙන්ම ඇම්ප් එකයි, මික්සරේ සහා වයර් ටිකත් අරං එන්න වගබලා ගන්න 💯🥰
Double Top Sound King Set 💯