❤️Brand name = Sound King A - 215
❤️2x15" Professional 2 way Passive Speakers
❤️ Brand New Condition 💯
රට ගිහින් ඇවිත් ආසාවට ගත්තේ අරන් මාසයක් වගේ වෙන්නේ පාවිච්චි කරන්න ඇති 9 Times වගේ. දැන් ආයේ රට යන්න සෙට් උනා අතේ සල්ලි මදි පාඩුවක් හින්දා දෙන්නේ.
Bass එකනම් පලු යන්න වදිනවා 🤩
Sound Quality 💯
⭕Sound King Top 2 ගත්තේ 210,000කට
⭕Mixer එක ගත්තේ 19,000කට
දෙකම දෙනවා රුපියල් 180,000. සල්ලි හදිස්සියක් හින්දා දෙන්නේ 180,000ට