රැකියා ඇබෑර්තු
අපගේ කණ්ඩයමට එක්වීමට දක්ශ Solar + CCTV තාක්ෂණවේදියකු අවශ්‍යයි
අවශ්‍යතා:
- NVQ 3 හෝ 4 මට්ටම
- අවම වසරක ක්ශේත්‍ර පලපුරුද්ද
- ව්‍යාපෘති ස්ථානය නිරීක්ෂණයෙන් පසු BOQ එකක් සක්ස් කිරීමේ හැකියාව
- ස්ථාපනයන් අධීක්ශණය කිරීම
- දෝෂ නිරාකරණය සහ අලුත්වැඩියා කිරීම
ඉහත සඳහන් සුදුසුකම් ඔබට ඇත්නම් වහාම අපව අමතන්න
දුරකතන හෝ WhatsApp: 0775 843 284