WHC SOLAR SPS-1000W Solar Power Station - විකිණීමට
⚡ නිෂ්පාදනය: WHC SOLAR SPS-1000W
🔋 වර්ගය: Solar Power Station (Built-in Lithium Battery) 📅 මිලදී ගත් වර්ෂය:2024
✨ තත්වය: අතිශයින් හොඳ - නව භාණ්ඩයක් මෙන්
විශේෂාංග:
* 1000W බලසම්පන්න සූර්ය බලශක්ති ස්ථානය
* ඇතුළත Lithium බැටරිය සමග
* LCD Display Panel
* Output 12VDC ports (x2)
* Output 5VDC USB ports (x2)
* DC Output switch
* Only Power station
*
ප්රතිලාභ:
✅ කිසිදු තාක්ෂණික ගැටලුවක් නැත
✅ සියලු කොටස් සම්පූර්ණයෙන් ක්‍රියාකාරී
✅ විදුලි කප්පාදුවලදී විශිෂ්ට විසඳුමක්
✅ ජංගම උපකරණ, ලැප්ටොප්, විදුලි බුබුළු ආදිය ආරෝපණය කිරීමට
පාවිච්චියට ගත්තේම ණැති තරම්
මිල: 100,000
📞 සම්බන්ධ වන්න:
📍 ස්ථානය: මහරගම
වහාම විකිණීමට අවශ්‍ය බැවින් සාධාරණ මිලකට සාකච්ඡා කළ හැකිය.