Solar LED Flood Light 200W
වැඩි වන විදුලි බිලට විසදුම අපේන් අඩුම මිල
SOLAR LED Flood Light 200W මෙය ඔබගේ නිවසේ ගෙවත්තට,ව්‍යාපාරික ස්ථානයට,විදියට, උද්‍යානයට, සවිකිරිම මගින් විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි දිගුකාලීනව නොමිලේ එලිය කර ගතහැක.
පොඩි අව් රශ්මියකින් පවා ඉක්මනින් Charge වේ.
මුලු රාත්‍රීය පුරාම නොකඩවා දැල්වේ.
Brightness අඩු වැඩි කරගන්න පුලුවන් .
Solar Panel එක වෙනම ඇත .
# දුරස්ථ පාලකය ( Remote )
# LiFePO4 Battery 3.2v
# Solar panel 15W polycrysralline
# Schedule hours
# Water proof IP67
# Can work 12 hours
# with warranty
👉Island Wide delivery can be arranged
T.P. 0718179875 / 0771592359
Sunland Technology
No.127/A
Piliyandala road
Maharagama .