KANDY ෆාමසි පුද්ගලික සමාගමේ ඉහත සඳහන් රැකියාව සඳහා සේවිකාවක් දැන් බඳවා ගැනේ.
Facebook/Tiktok/Instergram පිලිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
වැටුප සාකච්චා කරගත හැක .
ඉල්ලුම් කරන තනතුර සමග
අයදුම්පත WhatsApp හෝ Email කරන්න.
WhatsApp - 0702 450 350 | Email - info@kandypharmacy.com