ඔබට අවශ්‍ය ඹ්නෑම ඉලෙක්ට්‍රොනික සේවාවක් අපට සකස් කර දීමේ හැකියාව ඇත.
* දවසේ අවශ්‍ය වේලාවන් වලදී ඔබගේ විදුලි උපකරණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ විසන්දි කිරීම. (අවශ්‍ය නම් ඔබගේ ජංගම දුරකථනයෙන් ක්‍රියාකරවීමේ පහසුකම සකස් කර දිය හැක)
* මෙම වෙසක් සමය තුල ඔබගේ පහන් කූඩු සහ විදුලි බුබුලු රටා ක්‍රියාකරවීම (ෆෑලෑෂර් කොට රහිතව - ඔබගේ ජංගම දුරකථනයෙන් ක්‍රියාකරවීමේ පහසුකම සකස් කර දිය හැක)
* ගෙවත්තට ජලය ඉසීමේ ක්‍රියාවලි ස්වයංක්‍රීයව හෝ ඔබ සිටින ස්ථානයක සිට (විදේශගතව හෝ) ක්‍රියාකරවීමේ පහසුකම සකස් කර දිය හැක.
* ඔබගේ රථවාහන ආරක්ෂා කර ගැනීමට - ඔබගේ ජංගම දුරකථනය හරහා
* නිවසේ ඇති විදුලි පංකා , බල්බ , ජංගම දුරකථනය හරහා ක්‍රියාකරවීමේ පහසුකම
************************************************
මීට අමතරව ඔබගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය පරිපථයක් සකස් කරදීමේ හැකියාව ඇත.