සමාගම් ලේකම් සේවා - Appointing New Directors
ඔයිස්ටන් (පුද්ගලික) සමාගම
ඔබට නව සමාගම් අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට අවශ්‍ය නම්, එම ක්‍රියාවලිය සඳහා අපට ඔබට සහාය විය හැක. මේ සම්බන්ධයෙන් රු. 5,536.56 ක් ROC වෙත ගෙවිය යුතුය. නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීම සඳහා සමාගම යෝජනාවක් සම්මත කළ යුතුය. සමාගම විසින් අධ්යක්ෂවරයා පත් කිරීම සඳහා වන යෝජනාව 20 ආකෘති පත්‍රයෙන් සහ 18 ආකෘතියෙන් සමාගම් රෙජිස්ට්‍රාර් (ROC) වෙත යෝජනාව සම්මත කර දින 20ක් ඇතුළත ගොනු කළ යුතුය.
අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට පෙර, පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතුය:
• එම පුද්ගලයා වයස අවුරුදු දහඅටට අඩු නොවිය යුතුය.
• සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ අධ්යක්ෂවරුන් සඳහා සුදුසුකම් දක්වා ඇත්නම් එයට අනුකුල වියයුතුය.
• එම පුද්ගලයා රජයේ සේවකයෙකු නොවිය යුතුය.
ඉහත සඳහන් කළ අධ්යක්ෂවරුන් පත්කිරීම සඳහා ඔබට කිසියම් සහයක් අවශ්‍ය නම් කරුණාකර අප අමතන්න.
අපගේ ගාස්තු පිළිබඳ තොරතුරු සඳහා, කරුණාකර අපට කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් තැපෑලක් එවන්න.
පහත වෙනස්කම් සඳහා ඔබේ සමාගමට සහාය වීමට ද අපි සූදානම්. (මිල ගණන් සඳහා, අපට කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් තැපෑලක් එවන්න.)
• අධ්යක්ෂවරුන් ඉවත් කිරීම
• ලේකම් පත් කිරීම
• ලේකම් ඉවත් කිරීම
• නව කොටස් නිකුත් කිරීම
• කොටස් වෙනත් පුද්ගලයෙකුට පැවරීම
• සමාගම් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
• වාර්ෂික වාර්තා ගොනු කිරීම (ආකෘතිය 15)
• පුද්ගලික සීමිත වගකීම් සමාගම් වසා දැමීම
ඉහත සේවාවන්ට අමතරව, පහත සඳහන් වෘත්තීය සේවාවන් සාධාරණ මිලකට සපයනු ලැබේ.
• පුද්ගලික සීමිත වගකීම් සමාගම් සංස්ථාගත කිරීම
• සුදුසුකම් ලත් සමාගම් ලේකම්වරයෙකු ලෙස කටයුතු කිරීම (අපගේ ගාස්තු - අලුතින් සංස්ථාපිත සමාගම සඳහා මසකට රු. 1,000/-)
• විගණන සහ සහතික
• පොත් තැබීම, කළමනාකරණ ගිණුම් සහ මුල්‍ය ප්‍රකාශන සකස් කිරීම
• EPF සහ ETF ඇතුළු වැටුප් ගෙවීම් සේවා
• සියලුම බදු වැඩ
• දත්ත ඇතුළත් කිරීම සහ දත්ත සැකසීම
• නව ව්‍යාපෘති සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය
• බැංකු ණය සහ ආයෝජන මණ්ඩල අනුමැතිය සඳහා ව්‍යාපෘති වාර්තා
• නිෂ්පාදන අපනයනය සඳහා පිරිවැය ප්‍රකාශන සකස් කිරීම සහ සහතික කිරීම
• වීසා අරමුණ සඳහා බදු සහතිකය
• බදු සහ ව්‍යාපාර උපදේශන සේවා (මෙය අපගේ ගනුදෙනුකරුවන් සඳහා නොමිලේ සපයනු ලැබේ)
අපි ගැන
සමාගමේ නම: ඔයිස්ටන් (පුද්ගලික) සමාගම
ලිපිනය : 35 මට්ටම, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ - 01, ශ්‍රී ලංකාව.
සංස්ථාගත වර්ෂය: 2019 වර්ෂයේදී
සමාගම් ලේකම් ලෙස ලියාපදිංචි වී ඇත: 2019 සිට
අපගේ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව අපි දැඩි සැලකිල්ලක් දක්වන අතර සුහදශීලී, මිත්‍රශිලී සේවාවන් පිරිනැමීමේ අරමුණින් ඔබට සැමවිටම අපිට ප්‍රවේශ විය හැකි අතර සන්නිවේදනයේ දී ඉහළ ප්‍රතිචාර දක්වන්නෙමු.
අපි ඔබගේ සියලුම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා දැරිය හැකි මිලකට දිවයින පුරා සේවා සපයන අතර ඔබට සම්පූර්ණ විසඳුමක් ලබා දීමේ වගකීම අපි භාර ගනිමු.
අපි ඉහත සඳහන් සේවාවන් බොහොමයක් මාර්ගගතව සපයන්නෙමු. තරඟකාරී මිලකරණ ව්‍යුහයක් සහතික කරමින් අපගේ සේවාවන් කාර්යක්ෂමව සහ දැරිය හැකි මිලකට ලබා දීමට එය අපට ඉඩ සලසයි.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම විමසීමක් සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.
වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න http://www.oyston.lk
අපගේ වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් ඔබගේ සැලකිල්ලට ස්තූතියි.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!