යන්ත්ර ක්රියාකරු (Machine Operator) පුරප්පාඩු (පිරිමි)
පිළියන්දල ප්රදේශයේ පිහිටි PAPER ROLL නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා වයස අවුරුදු 30ත් අවුරුදු 50 අතර පිරිමි යන්ත්ර ක්රියාකරුවන් පැය විසි හතර සේවා මුරය යටතේ සේවයට කඩිනමින් බඳවා ගනු ලැබේ.
මාසික වැටුප රු. 60000-100000/= - *
*පිලිගත් ආයතනයක යන්ත්ර ක්රියාකරුවෙකු ලෙස හෝ සහකාර යන්ත්ර ක්රියාකරවන්නෙකු ලෙස වසර දෙකකට නොඅඩු කාල සීමාවක් සේවය කර ඇති අයට, යන්ත්ර සූත්ර නඩත්තු කිරීම් පිලිබඳව හැකියාවන් ඇති අයට ප්රමුඛතාව දෙනු ලැබේ.
*නුපුහුණු හෝ ආධුනික සේවකයන් සඳහා ඇගයීමකින් පසුව දක්ෂතාවයන්ට හා හැකියාවන්ට අදාලව අමතර දීමනා සහ වරප්රසාද හිමි වේ.
*නිෂ්පාදන කාර්යක්ෂමතාවය හා නිෂ්පාදන ධාරිතාව පදනම් කරගත් දීමනා හිමි වේ.
වැඩිදුර විස්තර සඳහා අමතන්න 0778000704 / 0117 355355