ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ජම්බෝ නයි මිරිස් පැළ,
පැලයේ වයස - දින 35- 37
පැලයේ උස ප්‍රමාණය - 5-7,
පැල සදහා යොදාගන්නා බීජ - සිල්වෙස්ටර් බූත් ගාඩ්න්ස් මව් ශාක බීජ, බණ්ඩාරවෙල
(UCIZfj8dMdrtxh55PCyF22aw)
📦ඉතාම අඩු මුදලකින් , අපගේ විශේෂ ආරක්ෂිත ඇසුරුම් ක්‍රමය නිසා පැලවලට හානි අවම වන අයුරින් ප්‍රවාහනය කෙරේ.
🚚 අවම ප්‍රවාහන ගාස්තුවක් යටතේ, බොහෝ ප්‍රදේශ සඳහා පැය 4–5ක් වැනි කෙටි කාලයක් තුළ ඔබේ අතට පැල ආරක්ෂිතව ලබාදීමට අප කටයුතු කරමු.
මිල -23
තොග ඇනවුම් සදහා විශේෂ වට්ටම්....
ස්ථානය -හරිත උයන .අලදෙනිය
ජීවානුහරණය කරනලද ප්‍රවාහනය උදෙසාම සකස් කරන ලද වගා මාධ්‍ය ඇසුරින් ආරක්ශිත ගෘහ තුල පමනක් සකස් කරන ලද පැල ....
Mich hy 01 අමු මිරිස් පැල
🌱🌶️ MICH HY අමු මිරිස් පැළ දැන් ඇණවුම් කරන්න!
ඉහළ අස්වැන්නක් බලාපොරොත්තු වන ඔබට ගුණාත්මක MICH HY අමු මිරිස් පැළ. රු.10
✅ සෞඛ්‍ය සම්පන්න හා ශක්තිමත් පැළ
✅ හොඳ මූල පද්ධතියක්
✅ නිසි ආකාරයෙන් වගා කළ තවාන් පැළ
✅ වගා උපදෙස් ලබාදේ
✅ දිවයින පුරා ප්‍රවාහන පහසුකම්
📲 WhatsApp මඟින්ද ඇණවුම් භාරගනු ලැබේ.