කඩවත මහර 9 කණුව අසල නිවසක් කුලියට
⛽ කොළඹ නුවර පාරට මීටර් 400යි
⛽ කඩවත ටවුමට 1Km
⛽ කිරිබත්ගොඩ නගරයට 1.5Km
⛽ Sussex College පාසලට මීටර් 500යි
⭕ වට තාප්පය හා ගේට්ටුව ඇත.
⭕ නිදහස් ආරක්ෂාකාරී පරිසරය.
💊 නිදන කාමර 3යි
💊 නාන කාමර 1යි
💊 ටයිල් හා සිවිලිම.
💊 මුලුතැන්ගෙය .
💊 සාලය.
💊 නළ ජලය.
💊 ඉඩම පර්චස් 40ක ඉඩමක් බැවින් ඉඩම බලා ගැනිම සදහා ඉඩ්මේ ඇති කුඩා නිවසක් යුවලකට ලබා දී ඇත.
💊 මාස 6ක key money.
⭕ මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
💊 මාසික කුලිය 45,000/-
🏠️ නිවාස කුලියට හා මිලට ගැනීමට අමතන්න.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚨 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.