කඩවත ඉහල බියන්විල පාරේ නිවසක් කුලියට
⛽ කඩවත ටවුමට හා අධිවේගී පිවිසුමට 2Km
⭕ පර්චස් 10ක ඉඩම.
⭕ වට තාප්පය හා ගේට්ටුව ඇත.
⭕ නිදහස් ආරක්ෂාකාරී පරිසරය.
💊 නිදන කාමර 2 යි
💊 නාන කාමර 1යි
💊 Fully ටයිල් හා සිවිලිම.
💊 මුලුතැන්ගෙය .
💊 සාලය.
💊 නළ ජලය.
💊 මාස 6ක key money.
⭕ මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
💊 මාසික කුලිය 35,000/-
🏠️ නිවාස කුලියට හා මිලට ගැනීමට අමතන්න.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚨 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.