Showroom Sales Assistant Female Job Vacancy In Welisara
වැලිසර මහබාගේ පිහිටි ළමා ගෘහ භාණ්ඩ හා සෙල්ලම් බඩු ප්රදර්ශනාගාරයක ප්රදර්ශනාගාර සේවිකා සදහා රැකියා ඇබෑර්තු ඇත
> වයස අවු 18 – 25 අතර
> සිත්ගන්නා වැටුප්
සතියේ දින දින පෙ.ව. 10.00 – 3.00 අතර වැඩි විස්තර සදහා අමතන්න 0777254368