කඩිනම් බඳවා ගැනීම්
විකුණුම් සහායක
ළමා හා ළදරු සන්නාමයක් වන අප ආයතනයේ බම්බලපිටිය ශාඛාව සඳහා විකුණුම් සහායකයින් ලෙස සම්බන්ධ වීමට දක්ෂ පුද්ගලයින් සොයමින් සිටිමු
- අවම වශයෙන් වසර 1 ක පළපුරුද්ද
- මනා පෞරුෂයක්
- මනා සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා
- අ.පො.ස. (සා/පෙළ) සමත්
- තොරතුරු තාක්ෂණ දැනුම
ඔබේ අයදුම්පත 072 221 2232 / 072 787 3591/ 072 221 2227 අංක හරහා වට්ස්ඇප් කරන්න
ඊ මේල් : vacancies@elegantsmockers.com
We are Hiring
SHOWROOM SALES ASSISTANT
We are a kids and Baby brand looking for talented individuals to join our Colombo 04 Flagship Store as Showroom Sales Assistants
- Minimum 1 year experience in similar capacity
- Good personality
- Good communication and interpersonal skills
- G.C.E. (O/L)
- IT knowledge
Email your resume via vacancies@elegantsmockers.com
WhatsApp your resume via : 072 221 2232 / 072 787 3591/ 072 221 2227