ප්රමුඛ පෙළේ ළමා නිමි ඇඳුම් සන්නාමයක් වන අප ආයතනයේ බම්බලපිටියේ පිහිටි ප්‍රධාන ශාඛාව සඳහා විකුණුම් සහායක/ සහායිකාවන් අවශ්‍ය කර තිබේ.
වරප්‍රසාද :
-සියලු දීමනා සහිත ඉහළ වැටුප්
-උසස්වීම්
-සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
සුදුසුකම් :
-වයස අවුරුදු 45ට අඩු
-වසරකට නොඅඩු අදාළ අංශයේ සේවා පළපුරුද්ද
ඔබේ අයදුම්පත් 072 221 2232 අංකයට වට්ස්ඇප් හරහා යොමු කරන්න