Showroom Manager ( Male ) Job Vacancy in Dikwella
Build your Dream Career with us
We are inviting pleasant & friendly young people with a service mindset and a positive attitude for the Showroom Manager vacancy in our Home Finishing Showroom in Dikwella
Age Below 35 years
Passed GCE (A/L)
Salary Rs. 55,000/- + Insentive
Applications are called from persons living closer to Dikwella.
Submit your application via WhatsApp below number
+++ WhatsApp: 0762331308
ඔබේ සිහින වෘත්තිය අප සමඟ ගොඩනඟා ගන්න දික්වැල්ල ප්‍රදේශයේ පිහිටි අපගේ නවතම ප්‍රධාන පෙලේ ටයිල් ප්‍රදර්ශනාගාරයේ ප්රදර්ශනාගාර කලමණාකරු පුරප්පාඩුව සඳහා උසස් සේවා මානසිකත්වයකින් සහ ධනාත්මක ආකල්පයකින් කටයුතු කරන ප්‍රසන්න සහ සුහදශීලී තරුණ පිරිමි අයදුම්කරුවන් සදහා අපි ආරාධනා කරන්නෙමු.
> වයස අවුරුදු 35ට අඩු
> අ.පො.ස උසස් පෙල සමත්
> වැටුප රු. 55,000/- + දීමනා
දික්වැල්ලට ආසන්නව පදිංචි පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
ඔබේ අයදුම්පත වට්සැප් මගින් යොමුකරන්න
+++WhatsApp: 0762331308
අදාල ක්ශේත්‍රයේ පලපුරුද්ද සහ අලෙවිකරණය පිලිබද දැනුම තිබීම අමතර සුදුසුකමකි