අපේක්ෂකයාගේ තිබිය යුතු සුදුසුකම්:
• විකුණුම් පිළිබඳ අවම වශයෙන් වසර 2 ක සේවා පළපුරුද්ද අනිවාර්ය වේ.
(අලෙවි පළපුරුද්ද නොමැති අය සහ පාසල් හැර ගිය අය පුහුණුවන්නන් ලෙස
සැලකිය හැකිය)
• තනතුරට ගැලපෙන අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය.
• වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
• කෙටි දැනුම්දීමකින් ආරම්භ කිරීමට හැකි විය යුතුය.