අඩු
Sharing Room (Only Girls) For Rent In Nugegoda ,Wijerama
==================================================
* නුගේගොඩ ,විජේරාම ජයවර්ධනපුර කැම්පස් එකට ආසන්නව 138 හයිලෙවල් පාරට පෙනෙන දුරින් නිවසක විශාල කාමරයක් ඇත.
* ගැහැණු ලමුන් දෙදෙනකුට කුලියට දීමට ඇත.
* සියලුම පහසුකම් ඇත.
* රැකියා කරන උගත් ගැහැණු ළමුන් දෙදෙනෙකුට
එක් අයෙකුට - 25,000/=