138, 135, 120, 99 ප්රධාන මාර්ගයන්ට මුහුනලා , ලුම්බිනි පාසල ඉදිරිපිට .සියළුම ගෘහ උපකරණ සමග එක් ගැහැණු ලමයෙකු සදහා බෙදාගෙන භාවිතා කලයුතු බෝඩිං කාමරයක් කුලියට දීමට ඇත.
- ආරක්ශිත ස්ථානයකි.
- ප්රධාන වෙළදසැල් ඇවිදයන දුරින් පිහිටා ඇත. (Laugh Super, Keells, Havelock City Mall, Sen Saal, P&S)
- බස් නැව්තුම්ප්ලට මීටර 50ක් දුරින් පිහිටා ඇත.
- විදුලි සහ ජල බිල්පත් බෙදාගෙන ගෙවිය යුතුය.
- වැඩකරන ගැහැණු ළමයෙකු නම් වඩාත් සුදුසු වේ.
- අවම වශයෙන් අවුරුද්දක්වත් නැවතී සිටිය යුතුය. (නැතහොත් අත්තිකාරම් මුදල ආපසු ලබාදෙනු නොලැබේ.)
- මාස 02 කක අත්තිකාරම් මුදලක් තැබිය යුතුය.
- මාසික කුලිය 20,000ක් පමණි.
Adjacent to 138, 135, 120, 99 Bus Routes, Havelock Town, In front of the Lumbini College
- Shared Bedroom (Only for 1 Working Girl)
- Bathroom
- Kitchen with all the appliances
- Gated and Secure Place for a Girl
- Refrigerator and a washing machine available
- Deposit will not be reimbursed in case left before 01 Year.
- Both Electricity and Waterbill has to pay by 03 occupents equally.
- Deposit is only for 02 month
Rs.20,000 per month
** Long Term Commitments only minimum of 01 Years **