අපගේ රත්මලාන පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවේ පහත ඇබෑර්තු ඇත. (පුහුණු/ නුපුහුණු)
- මහන මැෂින් ක්‍රියාකරුවන්
- මහන මැෂින් කාර්මික
- තත්ත්ව සුපරීක්ෂක
ප්රතිලාභ
- තරගකාරී වැටුප් හා දීමනා - අතිකාල - අහාර පාන - නවාතැන් පහසුකම් - දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් - රක්ෂණ පහසුකම්