පළකර ඇත්තේ
Raula Pvt Ltd
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
📍 Raula Barbershop – රාජගිරිය ශාඛාව
Raula Barbershop හි රාජගිරිය ශාඛාව සඳහා වෘත්තීයමය හා පළපුරුදු therapist කෙනෙකු අප සොයමින් සිටී.
Wellness therapies, treatments සහ premium customer experience ලබාදීම පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් ඇති පුද්ගලයින් සඳහා මෙය අගනා අවස්ථාවකි.
ප්‍රධාන වගකීම්
* Spa සහ relaxation treatments වෘත්තීයමය ලෙස සිදු කිරීම
* ගනුදෙනුකරුවන්ට උසස් සහ සේවා අත්දැකීමක් ලබාදීම
* Hygiene, cleanliness සහ professionalism හි ඉහළ ප්රමිතීන් පවත්වාගෙන යාම
* Treatment rooms සහ උපකරණ නිසි පරිදි සකස් කිරීම හා නඩත්තු කිරීම
* දෛනික කාර්යයන් පවත්වාගෙන යාම සඳහා කණ්ඩායම සමඟ සමීපව කටයුතු කිරීම
අවශ්‍ය සුදුසුකම්
* Spa / Wellness / Therapy සේවා ක්ෂේත්රයේ අවුරුදු 2ක පලපුරුද්ද .
* අදාළ වෘතීමය සුදුසුකම්
* ධනාත්මක ආකල්පය
* Weekend සහ public holidays වල සේවය කිරීමට හැකියාව
* වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව
අපෙන් ඔබට
* ආකර්ෂණීය වැටුප් පැකේජයක්
* Performance-based incentives
* වෘත්තීයමය සහ premium working environment එකක්
* High-end clientele සමඟ වැඩ කිරීමේ අවස්ථාව





