පළකර ඇත්තේ
Owner
සිට සාමාජිකයෙක් ජනවාරි 2026
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
⭕ Genelle - HAND CRAFTED SHOES ⭕
( www.genelle.lk )
⭕ විකුණුම් සහායක ඇබැර්තු
======================
⭕ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා පාවහන් සත්තාමයක් වන Genelle ආයතනයේ කොළඹ 05 ඉසිපතන මාවත, හෝර්ටන් පෙදෙස, One Galle Face Mall සහ ගල්කිස්ස ප්රදර්ශනාගාර සඳහා අලෙවි සහකරුවන්/සහකාරියන් බඳවා ගැනේ.
ප්‍රධාන වගකීම්
===========
⭕ ඉහළ පාරිභෝගික සේවාවක් සැපයීම
⭕ තොග කළමනාකරණය සහ සංවිධානය සඳහා සහාය වීම (Inventory management)
⭕ ආකර්ශනීය ප්රදර්ශනාගාරයක් පවත්වා ගැනීමට උදව් කිරීම
⭕ බිල්පත් සහ මුදල් නිරවද්‍යතාවයෙන් හා වගකීමෙන් යුතුව හැසිරවීම
⭕ මාසික විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා කණ්ඩායමට සහාය වීම
අවශ්‍යතා
=======
⭕ වයස අවුරුදු 20 - 35 අතර
⭕ අවම වසරක අත්දැකීම් තිබීම වාසියකි - නවකයන්ගේ අයදුම්පත් ද සාදරයෙන් පිළිගනිමු
⭕ අවම අ.පො.ස. සා/පෙළ සුදුසුකම්
⭕ හොඳ සන්නි වේදන කුසලතා සහ කණ්ඩායම් හැඟීම
⭕ මූලික පරිගණක දැනුම වාසියකි
අදම ඔබේ අයදුම්පත email හෝ Whatsapp කරන්න
⭕ Email - salesm.genelle@gmail.com
⭕ WhatsApp - 0778823434





