" ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජාත්‍යන්තර අවන්හල් ජාලයේ සාමාජිකයෙකු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! "
අන්තර්ජාතික සන්නාම නාමයන් වන “baskin Robins” (අයිස්ක්‍රීම් අවන්හල් ජාලය) සහ “delifrance” (ප්‍රංශ අවන්හල් ජාලය) අත්පත් කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන අවන්හල් ජාලය බවට "සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් අවන්හල් ජාලය " පත්ව ඇත.
තව දුරටත් අප ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයින්ට රසවත් ආසියානු ආහාර පාන සපයනු ලබන නවතම අවන්හල් ජාලය ආරම්භ කිරීමට මේ වන විට අප පියවර තබා ඇත.
# 💼 තනතුර : Senior Crew Member / Crew Member
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 30 ත් අතර
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : Lusious – 077 8409023
# 📧 ඊ-මේල් ලිපිනය : iresh.ruwan@softlogic.lk