රු 179,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
🔥 Brand New GN 125 🥰
🎁 125 cc එංජිම
🎁 11L පෙට්‍රල් ටැංකිය
🎁 ගියර් 5
🎁 වියට්නාම් නිශ්පාදනය සහ ජපන් කාර්බ් එකක් සහිතයි.
🎁 Tubuless ටයර්
🎁 ඉදිරිපස Disk break
🎁 පලල වැඩි පිටුපස ටයර් නිසා වැඩි ආරක්ශාවක්.
🎁 වසර 4ක අසමසම වගකිම
Brand new 100cc බර අඩු ,ආරක්ශාව අඩු යතුරු පැදි මිලට 125 එකක් option එක්කම ගමුද ?
සැපහසුව ,ආරක්ශාව සහිත හොදම විසදුම GN 125....👍
📣 125 කාන්ඩයේ අඩුම මිල සහ අඩුම මුලික ගෙවිම 🔥
Classic Look එකට කැමති අයට,
Brand New හොයන අයට,
සුවපහසුව හොයන අයට,
අසමසම වගකීමක් හොයන අයට,
එකම විසඳුම...‼️
GN 125 🔥
අද්විතීය ජපන් තාක්ෂණයේ බලමහිමය සමග දැන් ඔබ වෙතට..💪
මිල - රු.667500 /-
ලිසින් සදහා රු.181000 /- සිට ගෙවා රැගෙන යන්න.
(ලියාපදිංචිය ,රක්ශණය සියල්ල නොමිලේ .)
මාසික වාරිකය රු 15,300/- සිට..😍
ගැනුම්කරු සමග පවුලේ එක් අයකු ID Copy සමග පැමිනෙන්න .
සියලුම මෝටර්සයිකල් සදහා නොමිලේ සේවා වාර 4 ක් සමඟ අවුරුදු 4 ක හෝ 40000 Km ක අසම සම වගකීමක්.
සියලුම යතුරු පැදි ආනයනය නතරකර ඇති මොහොතක Senaro මොටර් ආයතනය දෙශියව ලංකාවෙ එකලස් කරනු ලබන යතුරුපැදියකි.
ඉක්මන් කරන්න..අදම අමතන්න..!
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන දේශීය යතුරුපැදි සන්නාමය. 🇱🇰