අප ආයතනයේ අවිස්සාවේල්ල ශාඛාවේ පවතින පුරප්පාඩු සදහා සේවා සහයකයින් බදවාගනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සේවා සහයකයින්
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ පුහුණු / නුපුහුණු දෙඅංශයම බදවාගනු ලැබේ.
【~】✪ වයස අවුරුදු 20ට වැඩි අයෙකු වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ සිත්ගන්නා සුළු වැටුප්
【~】✪ නොමිලේ ආහාරපාන
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
【~】✪ නොමිලේ නිල ඇදුම්
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
【~】✪ වාර්ෂික බෝනස් දීමනා
【~】✪ සුබසාධක පහසුකම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : Oct 24
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව.10.00 සිට ප.ව.03.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : සීතාවකපුර නගර සභා මහජන පුස්තකාල ශ්රවණාගාරයේදී (උක්වත්ත)
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : .07412 65 654/ 077 712 1250 /
074 14 240 20/077 306 9831