💼 තනතුර : සේවා සහායක/සහායිකා,
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 50 අතර, අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා සුදුසුකම්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අදාළ තනතුරු සඳහා පුහුණුව මත පදනම්ව විවිධ රැකියා කාර්ය භාරයන් නිසා ඉටු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ. (රු. 50,000/- වැනි මාසික වැටුපක්, + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා)
✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත්රයක් සමඟ පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2025 ඔක්තෝබර් 29
✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : අඟුණකොළපෑලැස්ස ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරය