💼 තනතුර : සේවා සහායක
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 සේවා සහායක කාර්යයන් ඉටු කිරීම
【~】 මුදල් අයකිරීම් කටයුතු
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප
【~】 සුහදශීලී සේවා වටපිටාව
【~】 නොමිලේ නවාතැන්
【~】 නිල ඇඳුම්
【~】 ආහාර පාන
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා තලවතුගොඩ ප්රධාන කාර්යාලයේදී පැවැත්වේ.
📳 දුරකථන අංකය : 0776460682 / 0768324635
📧 ඊ-මේල් ලිපිනය : sparsrilanka@sparsl.com
📪 ලිපිනය : තලවතුගොඩ, SPAR සුපිරි වෙළඳසැල
SPAR සුපිරි වෙළඳසැල - රැකියා අවස්ථාව