පළකර ඇත්තේ
Mallika Bakers & Restaurant
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
වර්ෂ 1952 දී ආරම්භ කර, පුරා වසර 70කට ආසාන්න කාලයක් බේකරි ක්ෂේත්රයේ ප්‍රසිද්ධ නාමයක් වන “මල්ලිකා බේකර්ස් සහ රෙස්ටුරන්ට්” ආයතනය විසින් නිරතුරුවම සොයනුයේ ක්‍රියාශීලී සහ ධනාත්මක චින්තනයෙන් යුතු ක්ෂේත්රයේ ඉහලට යාමට බලාපොරොත්තු ඇති කණ්ඩායමක් ගොඩනැගීමට ය.
# තනතුර : සේවා සහායක (Service Assistant)
=============================================
~ වයස 18 - 35 අතර
~ පිරිමි
~ 9 ශ්‍රේණිය සමත්
~ පාරිභෝගික සේවාව පිළිබඳ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
# ප්රතිලාභ :
~ රු. 40,000 – 45,000 අතර මාසික දීමනාවක් (අතිකාල දීමනා සහිතව).
~ සේවා මුර ක්‍රමය
~ නොමිලේ අහාරපාන
~ නොමිලේ නවාතැන් පහසුකම්
~ නොමිලේ නිළ ඇඳුම්
#අවශ්‍ය ලිපිගොනු :
~ ජාතික හැදුනුම්පත සහ ජයා පිටපත් 2
~ උප්පැන්න සහතිකය
~ ග්‍රාම නිලධාරී සහතිකය (අත්‍යාවශ්‍යම නොවේ)
~ චරිත සහතික 2ක් (අත්‍යාවශ්‍යම නොවේ)
ඔබ ධනාත්මක ආකල්පයන්ගෙන් යුතු කාර්යශුර, සහ ස්වයං තීරණ ගෙන කටයුතු කල හැකි, උනන්දුවෙන් සේවය කිරීමට කැමති අයකුනම් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා, මෙම දැන්වීමේ " APPLY FOR THIS JOB " හි සදහන් දුරකථන අංකය හරහා විමසන්න.
සමූහ කළමනාකාරිනී - මානව සම්පත්,
මල්ලිකා බේකර්ස් සහ රෙස්ටුරන්ට්,
අංක 552, ගාලු පාර,
කටුබැද්ද,
මොරටුව.