සේවා මධ්‍යස්ථාන උපදේශක | Service Advisor
ස්ථානය: අනුරාධපුර
සුදුසුකම්:
යාන්ත්‍රික / වාහන ඉංජිනේරු ඩිප්ලෝමා (Diploma in Mechanical/Automobile) හෝ NVQ 5 හෝ සමාන සුදුසුකම්
දේශීය හෝ විදේශීය ලෙස බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්රයේ (Heavy Machinery) සහ බර වාහන ක්ෂේත්රයේ අවුරුදු 02 – 03 ක පළපුරුද්ද
ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක දැනුම
අනුරාධපුර ප්‍රදේශයේ අවට පදිංචි අයදුම්කරුවන් සදහා වඩාත් සුදුසුවේ