අවුරුදු 35-55ත් අතර විශ්‍රාමික/ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයන් සඳහා නුගේගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ආරක්ෂක ඇබෑර්තු.
වැටුප රු 70,000 සිට 85000 දක්වා.
නවාතැන් පහසුකම් .
*පොලිස්, ග්‍රාමනිලධාරී සහතික
*අධ්‍යාපන සහතික (අවම සා/පෙල)
*රාජකාරි සඳහා මනා සෞඛ්‍ය තත්වයකින් යුතු අය.
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල උදෑසන 1000 සිට 1600 පැය දක්වා.
විමසීම් 0761493875