🚨 රැකියා අවස්ථාව – බඳවා ගැනීම් නිලධාරී (පිරිමි)
📍 ස්ථානය : නුගේගොඩ
✅ අපගේ ආරක්ෂක හා පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා බඳවා ගැනීම් සිදුකිරීම, සම්බන්ධීකරණය සහා කළමනාකරණය කිරීමට ක්‍රියාශීලී හා උද්යෝගිමත් පුද්ගලයෙකු අවශ්‍ය වේ.
✅ සතිපතා බඳවා ගැනීමේ ඉලක්ක හිමිවේ (Weekly recruitment targets will be assigned)
✅ බඳවා ගැනීම් කටයුතු සඳහා ක්ෂේත්‍ර සංචාරය (field visit) යාමට සිදුවේ.
# පෝස්ටර් ඇලවීම
# පත්‍රිකා බෙදාහැරීම
# ප්‍රචාරණ කටයුතු සිධු කිරීම
# සම්බන්ධතා ගොඩනග ගැනීම
✅ ඒ සඳහා මෝටර් සයිකලයක් සහ වලංගු driving license එකක් සමඟ මෝටර් සයිකල් පැදීමේ හැකියාව තිබිය යුතුය.
✅ ආරක්ෂක සේවා හෝ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
✅ කොළඹ නගරය අවට අවුරුදු 35ට වැඩි අවුරුදු 50ට අඩු පිරිමි නිලධාරීන් බඳවා ගැනේ.
✅ ආරක්ෂක හා පිරිසිදු කිරීමේ බඳවා ගැනීම් (blue color) සිදුකර තිබිම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
🔹 වැටුප් හා ප්රතිලාභ :
💰 අද්දැකීම් හා කුසලතාව මත ආකර්ෂණිය වැටුප් හිමිවේ.
🛵 ක්ෂේත්‍ර සංචාරය සඳහා මෝටර් සයිකලයක් ලබා දේ.
⛽ ඉන්ධන දීමනාව (Bike Fuel Allowance): මීටර් කියවීම අනුව උපරිම රු. 25,000/- දක්වා
🎯 කාර්ය සාධනය මත ආකර්ෂණීය incentive structure එකක් ලැබේ. (Target Achivement Incentive)
📩 ඔබගේ යාවත්කාලීන කළ CV එක WhatsApp මාර්ගයෙන් එවන්න :
0772318544