Security Officer
අපේ ආරක්ෂක අංශයට වගකිව යුතු සහ විශ්වාසවන්ත Security Officer තනතුර සඳහා බඳවා ගනු ලබයි.
අවශ්‍යතා:
වයස අවුරුදු 20 – 45 අතර.
පෙර ආරක්ෂක සේවා අත්දැකීම් තිබීම වාසියක්.
පිරිසිදු සහ කණ්ඩායම්ව වැඩ කිරීමට හැකි පුද්ගලයෙකු වීම.
රාත්‍රී සහ roster පදනම්ව වැඩ කිරීමට සූදානම් වීම.
අපි සපයන දේ:
ආකර්ෂණීය වැටුප් පැකේජය.
ආරක්ෂිත සහ හිතකාමී සේවා පරිසරය.
ඔබගේ CV WhatsApp කරන්න 070 635 0103 හෝ Email කරන්න: careers@ninewellshospital.lk