💼 තනතුර : ආරක්ෂක නිලධාරීන් (Security Guards)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම්
【~】✪ වයස අවුරුදු 22-50 අතර විය යුතුය
【~】✪ උස අවම වශයෙන් අඩි 5 අඟල් 4 විය යුතුය
【~】✪ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිස් දෙපාර්තුමේන්තුවට අනුබද්ධ සේවා පලපුරුද්ද
【~】✪ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනුම
【~】✪ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පදිංචිය (අමතර සුදුසුකම)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතන ආරක්ෂක කටයුතු සිදු කිරීම
【~】✪ ආරක්ෂක සුපරීක්ෂකයින්ට සහාය වීම
【~】✪ ආරක්ෂක නිල රාජකාරි ඉටු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සුදුසුකම් ලත් අයදුම්කරුවන් සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
# 📧 ඊ-මේල් ලිපිනය :hrm@dilmahtea.com
📪 ලිපිනය : Dilmah Ceylon Tea Company PLC, Peliyagoda