📣 රත්මලානේ පුද්ගලික ආයතනයක් සඳහා ආරක්ෂක නිලධාරියෙකු අවශ්‍යයි.
රත්මලානේ පිහිටි පුද්ගලික ආයතනයක් සඳහා
පළපුරුදු ආරක්ෂක නිලධාරියෙකු බඳවා ගැනේ.
අවශ්‍යතා:
✅වලංගු රියදුරු බලපත්‍රයක් (අනිවාර්ය වේ).
✅වගකීමැති, විශ්වාසනීය පුද්ගලයෙකු.
✅මනා සන්නිවේදන හැකියාව.
ප්‍රධාන කාර්යභාර:
✅ආයතනයේ ආරක්ෂාව සහ ආගන්තූක පාලනය.
✅වාහන පාලනය හා වාහන මාර්ගගත කිරීම.
✅ආයතනික දේපල සංරක්ෂණය.
✅අවශ්‍ය අවස්ථාවලදී වාර්තා කිරීම හා මූලික ආරක්ෂක කටයුතු.
💰 වැටුප: සාකච්ඡා කරගත හැක
👉 අදම අයදුම් කරන්න!
0777359216
0702664772