අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Who we are:
Havelock City (Pvt) Ltd is a fully owned subsidiary of Overseas Realty (Ceylon) PLC – the owner, manager, and developer of the iconic World Trade Center, Colombo. Havelock City (Pvt) Ltd is the developer and manager of the newly opened Havelock City Mall spanning over 200,000 sqft., offering a range of shopping, entertainment, and dining options and The Mireka Tower; a 600,000 sq.ft. Grade A office tower. You could be a part of this prestigious Organization if you have what it takes.
අවශ්‍ය සුදුසුකම්
1.වයස අවුරුදු 47 නොවැඩි විය යුතුය.
2.උස අඩ් 5 අගල් 6 නොඅඩු විය යුතුය.
3. උසට සරිලන බරක් සහ මනා පෙනුමක් තිබියයුතුය.
4.ලිවීමේ කියවීමේ හැකියාව තිබිය යුතුය.
5.ඉංග්‍රිසි සහ දෙමල භාෂා නිපුනත්වය අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
6.ත්‍රිවිධ හමුදාවේ හො පොලීසියේ සේවය කර තිබීම අනිවාර්ය වේ.
7.විශේෂ පාඨමාලා හදාරා ඇත්නම් වයස අවුරුදු 50 දක්වා සලකා බලනු ලැබේ.
( Fire / CCTV / Health & Safety )
8. ත්‍රිවිධ හමුදාවේ හො පොලීසියේ සේවය කර නීත්‍යානුකූලව ඉවත් වු බවට සහතික තිබිය යුතුය.
( Red Book / Blue Book/හෝ නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත් වූ බවට අදාල ආයතනයෙන් දී ඇති සහතිකය. )
9.ඔබගේ ජීව දත්ත සටහනෙහි ඥාතින් නොවන දෙදෙනෙකුගේ ලිපිනයන් සහ දුරකථන අංකයන් තිබිය යුතුය.
හැව්ලොක් සිටි ආරක්ෂක අංශයට බැදුන ඔබට පහත සදහන් දෑ හිමිවනු ඇත.
*.නවක ආරක්ෂක නිළධාරියෙකුට රුපියල් 70000/කට වැඩි වැටුපක්
*. සෑම වසරකම ජනවාරි මස වැටුප් වර්ධක (තමන් දක්වන කුසලතා අනුව වැටුප් වර්ධකයක් ලබාගත හැකිය.)
*. රුපියල් 200000/ක රක්ෂණ ආවරනයක් (බිරිදට සහ දරුවන්ද ඇතුලුව)
*.නොමිලේ ලබා දෙන නිළඇදුම් සහ පාවහන්
*.වර්ෂ අවසානයේ අමතර මූලික වැටුපක්
*.සෑම වසරකම මාර්තු මාසයේ පාරිතෝසිත දීමනා
*.මසකට රාජකාරි දින 20ක් හෝ 22ක් පමන වේ.
*.පරිවාස කාලය මාස 04ක් වන අතර ඉන් පසුව වාර්ෂික නිවාඩු 14ක් අනියම් නිවාඩු 07ක් වෛද්‍ය නිවාඩු 07ක් හිමිවේ.
*.මීට ඔබේ අභිවෘදාය තකා අමතරව ආයතනය මගින් සංවිධානය කරන විනෝද වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් සහභාගි වීමේ හැකියාව.
*.මරණාධාර
*.වැඩිදුර විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයන්ගෙන් විමසන්න
1).077 395 3675
2).074 340 9370