13 Perch Land with Stunning Sea View for Sale – Hiriketiya, Dikwella
A 13 perch land plot with clear freehold (Sinnakkara) deed,
located on a hill overlooking the Indian Ocean, near Belikatu Wella, Hiriketiya – Dikwella.
📍 Distances
• Hiriketiya Tourist Beach – 900 m
• Blue Beach Tourist Area – 400 m
• Dikwella Town – 1.8 km
✨ Key Features
✔ Calm, peaceful, and natural surroundings
✔ Located in a highly popular tourist area
✔ Ideal for hotel, villa, or guest house projects
✔ Flat land on a hilltop with excellent panoramic sea views
✔ Perfect opportunity for tourism or investment purposes
💎 A valuable and profitable investment opportunity in the Southern Coast
හිරිකැටිය – බෙලිකටු වැල්ල ආසන්නයෙන් මුහුදු දර්ශනය සහිත ඉඩමක් විකිණීමට
දික්වැල්ල, හිරිකැටියේ බෙලිකටු වැල්ල අසල
මුහුදට මුහුණලා කන්දක පිහිටි
පර්ච් 13ක නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් (කැබැල්ලක්) විකිණීමට ඇත.
🔹 හිරිකැටිය සංචාරක වෙරළට – 900m
🔹 Blue Beach සංචාරක කලාපයට – 400m
🔹 දික්වැල්ල නගරයට – 1.8km
✔ නිදහස්, සන්සුන් සහ නිරවුල් වටපිටාව
✔ සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශයක පිහිටීම
✔ හෝටල්, විලා, ගෙස්ට් හවුස් වැනි සංචාරක ව්‍යාපාර සඳහා ඉතාමත් යෝග්‍ය
✔ කඳු මුදුනේ පිහිටි සමතලා බිමක් බැවින්
අවට මුහුදු දර්ශනය අතිශයින් හොඳින් නිරීක්ෂණය කළ හැක
👉 ඉතාමත් වටිනා, ලාභදායී ආයෝජන අවස්ථාවක්