දකුණුලක සංචාරක කලාපය වන වැලිගම මිරිස්ස සංචාරක කලාපයේ පොල්අතුමෝදර පිහිටි පර්ච් 45ක නිරවුල් සිංනක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත.
🚶♂️ වැලිගම සංචාරක මුහුදු වෙරළට 800m .
🌊මිරිස්ස සංචාරක මුහුදු වෙරළට 2km කට අඩුයි. ( විනාඩි 05යි)
🚔 කොක්මාදුව අදිවේගී පිවිසුමට 6km .
🏕️ සංචාරක කර්මාන්තය සදහා විලස්,කබාන හා හොටෙල් එකක් සෑදීම උචිත නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇත.