ඉඩම විකිනීමට – වැලිගම, කොහුණුගමුව
🌊 මුහුදේ දර්ශනය සහිත නිරවුල් සින්නක්කර ඔප්පු සහිත පර්ච් 205ක ඉඩමක් විකිනීමට ඇත.
ඉඩම අලංකාර කන්දක පිහිටා ඇති අතර, සංචාරක පරිසරයකට ඉතා සුදුසු අයුරින් පිහිටා ඇත.
📍 ස්ථානයේ විශේෂාංග:
🌴 වැලිගම සංචාරක වෙරළට — 1.5 km
🏖️ මිරිස්ස සංචාරක කලාපයට — 3 km
🚗 කොක්මාදුව අදිවේගී මාර්ග පිවිසුමට — 5 km
🏞️ නිදහස්, නිරවුල් වටපිටාවක් සහිත පරිසරය
💼 සංචාරක කර්මාන්තය, විලා, හෝටල්, හෝ නිවාස ව්‍යාපෘතියක් සඳහා සුදුසු ස්තානයකි
💰 මිල සාකච්ඡා කර ගත හැක – පරික්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැක.
Land for Sale – Weligama, Kohunugamuwa
🌊 205 Perches of Clear-Title Land with Sea View for Sale!
This beautiful elevated property is perfectly located for a peaceful lifestyle or a tourism-related investment.
📍 Property Highlights:
🌴 Only 1.5 km to Weligama Tourist Beach
🏖️ 3 km to Mirissa Tourist Zone
🚗 5 km to Kokmaduwa Expressway Entrance
🌿 Calm and scenic environment with clear boundaries
💼 Ideal for a villa project, boutique hotel, or tourism business
💰 Price Negotiable – Can be discussed after inspection.