🚩 Wake up every day to breathtaking ocean views in this beautifully designed apartment located in one of Wellawatta’s most sought-after addresses.
• 3 spacious bedrooms and 2 bathrooms (1 attached, 1 common) + 1 servant’s room
• Elegantly fully furnished living, dining, kitchen, and bedrooms – ready for comfort and style
• 12-year-old building with excellent maintenance and premium construction quality
• 8-floor tower with just 32 homes and a scenic rooftop – this apartment is on the 7th floor with panoramic ocean views
• Lifestyle amenities include a modern gym and 1 dedicated basement parking slot (fits 2 cars) with secure remote-controlled roller gate access
• Wide 40ft road with easy access to Galle Road and Marine Drive
• Prime location, friendly neighborhood, with clear deed and COC for complete peace of mind
• Apartment will be fully refurbished and handed over in December 2026. Until then, the present owner continues to pay monthly rent – offering a secure investment opportunity
🔴 Price: Rs. 60 Million (Negotiable)
🚩 මුහුදු වැල්ල පෙනෙන මානයේ වැල්ලවත්ත ස්පැන් ටවර් සත්වන මහලේ සුපිරි නිවසක්
• ඉඩකඩ සහිත නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක් + සේවක කාමරයක්
• අලංකාර ගෘහ භාණ්ඩ සමඟ ලබාදෙන විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රිය සහ නිදන කාමර
• අවුරුදු 12ක් පැරණි මෙම ගොඩනැගිල්ල උසස්ම තත්වයෙන් ඉදිකර නඩත්තු කරමින් යන්නකි.
• නිවාස 32කින් සමන්විත මහල් 8ක ගොඩනැගිල්ලේ 7 වන මහලේ පිහිටා ඇති මෙම නිවසට නිල්වන් මුහුදු තීරය මනාව දිස්වෙයි.
• කාය වර්ධන මධ්‍යස්ථානයක් වැනි සියලු පහසුකම් අතේ දුරින්
• වෙනම දුරස්ථ පාලකයක් සහිත රෝලර් ගේට්ටුවකින් සමන්විත බිම් මහලේ ඇති වාහන අංගනයේ වාහන දෙකක් නැවැත්විය හැක.
• ගාලු පාර සහ වෙරළ පාර අද්දර වෙත පහසුවෙන් පිවිසිය හැකි අඩි 40ක පුලුල් මාර්ගය
• සුහද අසල්වැසි සමඟ සුපිරි දිවියක් ගත කිරීමට උවමනා නිරවුල් ඔප්පු සහ සෙසු ලියකියවිලි සහිතයි.
• මෙම නිවස අලුත්වැඩියා කර 2026 දෙසැම්බර් මස දී භාර දීමට වත්මන් හිමිකරු අපේක්ෂා කරන අතර එතෙක් මාසික කුලියක් ගෙවනු ලබයි.
🔴 මිල: රු. ලක්ෂ 600 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 வெள்ளவத்தை, ஸ்பான் டவரில் கடல் காட்சி அபார்ட்மெண்ட் விற்பனைக்கு உள்ளது
• 3 விசாலமான படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள் (1 இணைக்கப்பட்ட, 1 பொதுவான) + 1 வேலைக்காரரின் அறை
• நேர்த்தியாக முழுமையாக அலங்கரிக்கப்பட்ட வாழ்க்கை, சாப்பாட்டு அறை, சமையலறை மற்றும் படுக்கையறைகள் - வசதி மற்றும் பாணிக்கு தயாராக உள்ளது
• சிறந்த பராமரிப்பு மற்றும் பிரீமியம் கட்டுமானத் தரத்துடன் 12 ஆண்டுகள் பழமையான கட்டிடம்
• 32 வீடுகள் மற்றும் அழகிய கூரையுடன் கூடிய 8-தள கோபுரம் - இந்த அபார்ட்மெண்ட் 7வது மாடியில் பரந்த கடல் காட்சிகளுடன் உள்ளது
• வாழ்க்கை முறை வசதிகளில் நவீன உடற்பயிற்சி கூடம் மற்றும் பாதுகாப்பான ரிமோட்-கண்ட்ரோல் ரோலர் கேட் அணுகலுடன் 1 பிரத்யேக அடித்தள பார்க்கிங் ஸ்லாட் (2 கார்களுக்கு பொருந்தும்) ஆகியவை அடங்கும்
• காலி சாலை மற்றும் மரைன் டிரைவிற்கு எளிதாக அணுகக்கூடிய அகலமான 40 அடி சாலை
• பிரதம இடம், நட்பு சுற்றுப்புறம், தெளிவான பத்திரம் மற்றும் முழுமையான மன அமைதிக்கான COC உடன்
• அபார்ட்மெண்ட் முழுமையாக புதுப்பிக்கப்பட்டு டிசம்பர் 2026 இல் ஒப்படைக்கப்படும். அதுவரை, தற்போதைய உரிமையாளர் தொடர்ந்து மாதாந்திர வாடகையை செலுத்துகிறார் - பாதுகாப்பான முதலீட்டு வாய்ப்பை வழங்குகிறது
🔴 விலை: ரூ. 60,000,000 (பேசித் தீர்க்கலாம்)
________________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


13 Perches Sea-View Land in Lunawa - Moratuwa
13.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,800,000 පර්ච් එකකටදින 26
Apartment for Rent in Malabe
Suncity Apartmentsකාමර: 2, නානකාමර: 2සාමාජිකයාකොළඹ, මහල් නිවාස කුලියට දීමරු 150,000 මසකටදින 45
Land for Sale in Kosgama
167.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 110,000 පර්ච් එකකටදින 56
Land for Sale in Kotte
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 28,000,000 සම්පුර්ණ මිලදින 56
