🚩 Prime 13-perch sea-view land in Lunawa, Moratuwa – perfect for living or investment.
• 13 Perches of prime commercial land located just steps from Lunawa Railway Station
• Boasting 40 ft frontage on Lady De Soysa Drive with a sea view
• Only 1km to Galle Road and Rawathawatta Junction
• 500m to Lunawa Jogging Track, 650m to Lunawa Hospital
• 1km to Angulana Beach and just a few steps to Lunawa Beach
• 1.5km to Prince of Wales' College with all amenities within easy reach
• Perfect for a House, Apartment, Hotel, or Guest Hous
🔴 Price: Rs. 24 Million (Negotiable)
🚩 මොරටුව - ලුනාවෙන් වටිනා වානිජ ඉඩමක් විකිණීමට
• ලුනාව දුම්රිය පොල ආසන්නයේ වටිනා පර්චස් 13 ක වාණිජ ඉඩමක් වැඩිම ඉල්ලුමට
• පුලුල් ලේඩි ද සොයිසා පාරට මුහුණලා අඩි 40 ක් මුහුදු දර්ශනයක් සහිතව
• ගාලු පාරට සහ රාවතාවත්ත හන්දියට කිලෝමීටර 1 ක් පමණි.
• ලුනාව ඇවිදින මං තීරුවට මීටර් 500 ක්, ලුනාව රෝහලට මීටර් 650 යි.
• අඟුලාන වෙරළට කිලෝමීටර 1 ක් සහ ලුනාව වෙරළට අඩි කිහිපයයි.
• වේල්ස් කුමර විද්‍යාලයට කිලෝමීටර 1.5 ක් සහ සියලු පහසුකම් අතේ දුරින්
• නිවසක්, මහල් නිවාස සංකීර්ණයක්, හෝටලයක් හෝ සංචාරක නිවසක් සඳහා සුදුසුයි.
🔴 මිල: රු. ලක්ෂ 240 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 வணிக நிலம் விற்பனைக்கு – லுனாவ, மொரட்டுவ
• லுனாவ ரயில் நிலையத்திலிருந்து சில படிகள் தொலைவில் அமைந்துள்ள 13 பேர்ச்சஸ் பிரீமியம் வணிக நிலம்
• கடல் காட்சியுடன் லேடி டி சொய்சா டிரைவில் 40 அடி முன்பக்கத்தைக் கொண்டுள்ளது
• காலி சாலை மற்றும் ராவதவத்த சந்திக்கு 1 கி.மீ மட்டுமே
• லுனாவ ஜாகிங் டிராக்கிற்கு 500 மீ, லுனாவ மருத்துவமனைக்கு 650 மீ
• அங்குலானா கடற்கரைக்கு 1 கி.மீ மற்றும் லுனாவ கடற்கரைக்கு 1.5 கி.மீ
• பிரின்ஸ் ஆஃப் வேல்ஸ் கல்லூரிக்கு 1.5 கி.மீ அனைத்து வசதிகளும் எளிதில் அடையக்கூடியவை
• வீடு, அடுக்குமாடி குடியிருப்பு, ஹோட்டல் அல்லது விருந்தினர் இல்லத்திற்கு ஏற்றது
🔴 விலை: ரூ. 24,000,000 (பேசித் தீர்க்கலாம்)
___________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Commercial Land for Sale in Lunawa - Moratuwa
13.18 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,800,000 පර්ච් එකකටදින 40
Lunawa Commercial Land for Sale
13.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 24,000,000 සම්පුර්ණ මිලදින 20
Moratuwa Land for Sale with Old House
කාමර: 5, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 52
Three Houses for Sale in Moratuwa on Land Value
කාමර: 10+, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 48,000,000දින 38
