🚩 This valuable 9.6-perch residential land is situated in a peaceful, flood-safe neighborhood of Magammana, Homagama, offering the perfect opportunity to build your dream home or secure a high-return investment in a rapidly developing area.
• 9.6 perches of land for sale in the peaceful neighborhood of Magammana, Homagama, featuring a few mature trees
• Faces a 20 ft access road, just 50m from the Homagama–Diyagama main road
• Conveniently located 1 km from Mount Clifford Residencies and Diyagama Junction
• Only 2 km from Mahinda Rajapaksa International Sports Complex and nearby universities
• 4 km to Makumbura Highway Entrance and Kottawa Town, ensuring excellent connectivity
• Clear deed and approved survey plan, making it eligible for bank loans
• Located in a verified flood-safe zone, ideal for secure residential development
🔴 Price: Rs. 11 million (Negotiable)
🚩 මහා ගංවතුරටත් යට නොවන හෝමාගම, මාගම්මන පිහිටි අනගා ඉඩමක ඔබේ සිහින ගොඩනගා ගැනීමට කදිම අවස්ථාවක්.
• හෝමාගම, මාගම්මන සාමකාමී නේවාසික පරිසරයක පරිණත ගස් කිහිපයක්ද සහිත පර්චස් 9.6 ක ඉඩමක් විකිණීමට ඇත.
• හෝමාගම-දියගම ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50 ක් දුරින් අඩි 20 ක පිවිසුම් මාර්ගයකට මුහුණලා
• මවුන්ට් ක්ලිෆර්ඩ් රෙසිඩන්සීස් සහ දියගම හන්දියට කිලෝමීටර 1 ක් පමණයි.
• මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයට සහ අවට විශ්ව විද්‍යාල වලින් කිලෝමීටර 2 යි.
• මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට සහ කොට්ටාව නගරයට කිලෝමීටර 4 ක් විතරයි.
• බැංකු ණය සඳහා සුදුසුකම් ලබන පිරිසිදු ඔප්පුවක් සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් ඇත.
🔴 මිල: රු. ලක්ෂ 110 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 ஹோமாகமவில் நிலம் விற்பனைக்கு
• ஹோமாகம, மாகம்மனாவின் அமைதியான சுற்றுப்புறத்தில் சில முதிர்ந்த மரங்களுடன் 9.6 பேர்ச் நிலம் விற்பனைக்கு உள்ளது
• ஹோமாகம-தியகம பிரதான சாலையிலிருந்து வெறும் 50 மீ தொலைவில் 20 அடி அணுகல் சாலையை எதிர்கொள்கிறது
• மவுண்ட் கிளிஃபோர்ட் ரெசிடென்சிஸ் மற்றும் தியகம சந்திப்பிலிருந்து 1 கி.மீ தொலைவில் வசதியாக அமைந்துள்ளது
• மஹிந்த ராஜபக்ஷ சர்வதேச விளையாட்டு வளாகம் மற்றும் அருகிலுள்ள பல்கலைக்கழகங்களிலிருந்து 2 கி.மீ தொலைவில் மட்டுமே அமைந்துள்ளது
• மகும்புர நெடுஞ்சாலை நுழைவாயில் மற்றும் கொட்டாவ நகரத்திற்கு 4 கி.மீ தொலைவில், சிறந்த இணைப்பை உறுதி செய்கிறது
• தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம், இது வங்கிக் கடன்களுக்கு தகுதியுடையதாக அமைகிறது
• சரிபார்க்கப்பட்ட வெள்ளப் பாதுகாப்பு மண்டலத்தில் அமைந்துள்ளது, பாதுகாப்பான குடியிருப்பு மேம்பாட்டிற்கு ஏற்றது
🔴 விலை: ரூ. 11,000,000 (பேசித் தீர்க்கலாம்)
_____________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Homagama
20.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 750,000 පර්ච් එකකටදින 49
Land for Sale in Magammana, Homagama
9.6 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 11,000,000 සම්පුර්ණ මිලදින 57
Commercial Land for Sale in Homagama
94.15 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,500,000 පර්ච් එකකටදින 10
Residential Land for Sale in Homagama – Magammana
12.26 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 18,400,000 සම්පුර්ණ මිලදින 36
